top of page
Search

විදු ඇස් පාදන බුදු රැස්

  • Writer: Sahitha Poth Piyasa
    Sahitha Poth Piyasa
  • Jul 11, 2020
  • 1 min read

Updated: Jul 16, 2020

වට්ටම් සහිතව විශේෂ අඩු මිලට​, ප්‍රධාන පොත්හල්වලින් සහ තැපෑලෙන් දැන් ලබාගත හැකි ය.

ree

මෙම කාලීන ග‍්‍රන්ථයෙන් ”උදම් රළ, වසංගත හා මෘංග සංඥා”, ”ලෝක විනාශය හා ලෝකෝත්පත්තිය”, ”විශ්ව ගවේෂණ හා පිටසක්වළ ජීවය”, ”ආගම් දහම් සහ අනාගත ලෝකය” යන පරිච්ෙඡ්ද යටතේ රාවණ මායා සැඟවුණු යුග, උල්කාපාත වැසි, ග‍්‍රහලෝක තරණය, අභිරහස් යානා එළි ශබ්ද හා තරු දොරටු, දියසෙන් බලය, මධ්‍ය මණ්ඩල ශුද්ධ භූමි, සමනොළගිර හා හිමාල මහමෙර, සහස්සී ලෝක වාසීන්, සප්ත සූරියෝද්ගමනය ඇතුළු විවිධ වියසන සහ අනාවැකි සටහන් යනාදී මාතෘකා 36 ක් විශ්ලේෂණය කර තිබේ. මෙමගින් පුරාතන හා නූතන රෝග වසංගත මෙන්ම මිහිලොවේ හෙට දවස පිළිබඳව ද ආගමික විද්‍යාත්මක විග‍්‍රහයන් ඇසුරෙන් සරලව රසවත්ව, සිතුවම් සහිතව පෙළගස්වා ඇත.

මීට අමතරව, ආගමික ශාස්තෘවරුන්ගේ උත්පත්ති කථා, මැවුම් වාදය, විශ්වීය ආගම, අභ්‍යාවකාශ සෝපානය, හෙට ලොව නිමවුම් සහ දැයේ ඉරණම පිළිබඳව සාධක සේයාරූ සහිතව ඉදිරිපත් කර ඇත.


 
 
 

Comments


791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page