සසර කථාවේ සතර අපායේ
Book Details
ISBN: 978-955-3465-08-5
සසර කථාවේ සතර අපායේ
(බුදු දහමයි අපාය සංකල්පයයි)
Author : Maharembewewe Palitha Thero
Publisher : Sahitha Poth Piyasa
Language : Sinhala
Book Description
මෙම කෘතියෙහි “සසර කථාවත් - සතර අපායත්” පිළිබඳව ගැඹුරින් පැහැදිලි කර තිබේ. මේ යටතේ අපායේ ස්වභාවය, අසරයන්ගේ ඉරණම, තිගැස්සෙන තිරිසන් අපාය, ප්‍රේත අපායේ විවිධත්වය, යමලොව ප්‍රේතයෝ, අට මහ නිරය සහ 128 ඔසුපත් නිරය මෙන්ම සතර අපා දුක් විඳිනා දා යනාදී මාතෘකා රැසක් විග්‍රහ කෙරේ.
සෝතාපන්න නොවූ සියලු සතුන්ගේ “මහගෙදර” ලෙස සැලකෙන “සතර අපාය” යනු සසරේ නිරතුරුව ගත කරන ප්‍රධානතම නැවතුම්පොළ වේ. මෙම සසරේ බියකරු බවින් අත්මිදීමට අවැසි මං සලකුණු කියාපාන “සසර කථාවේ - සතර අපායේ” කෘතිය ලොකු කුඩා කාහටත් එකසේ රසවිඳිය හැකි ලෙස සරලව කරුණු පෙළගස්වා තිබේ.