සසර කතර තරණය කර
Book Details
ISBN: 978-955-0822-86-7
සසර කතර තරණය කර
Authors: Minuwangoda Bodhicitthaa Meheni
Compiler: Iroshini Deepika
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala
Book Description
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සහ අගලවත්ත
මෝල්කාව ‘නිසල අරණ’ භාවනා මධ්‍යස්ථානාධිපතිනි මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ සමග කළ සාකච්ඡුා ඇසුරෙන් මාධ්‍යවේදිනී ඉරෝෂිණී
දීපිකා සම්පාදිත ”සසර කතර තරණය කර” (නිවී සනහාලන සදහම් සයුරෙන් අමාදම් දිය දෝතක්* ග‍්‍රන්ථයකි.
මෙහි ‘සැබෑ බෞද්ධයාගේ නියම සියදිවි නසා ගැනීම කෙසේ සිදුවිය යුතු ද?’ ‘වෛරය කෙබඳුද’, ‘මැරෙන මොහොතේ චිත්ත ශක්තියේ බලපෑම’, ‘පින් පෙත් හා වත් පිළිවෙත්’, ‘කාන්තාවට විමුක්තිය උදා වූ උතුම් භික්‍ෂුණී ශාසනය’ ‘බුදු දහමේ සඳහන් මාරයා’, ‘සියලූ සැප අතැර මහණ දම් පුරණ මෙහෙණින් වහන්සේ සහ ‘සසල සිත දැහැන්ගත කරවන නිසල අරණ’ යනාදී මාතෘකා රැසක් විග‍්‍රහ කෙරේ.