top of page
සක්වළ දැක්ම සහ බඹලොව ගමන​

සක්වළ දැක්ම සහ බඹලොව ගමන​

Book Details

ISBN: 978-955-3465-01-6

සක්වළ දැක්ම සහ බඹලොව ගමන​
(මහා තෙරුන් තිදෙනෙකුගේ ලිඛිත විමර්ශිත​​)


Compiler: Chamika Munasinghe

Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, රේරුකානේ චන්දවිමල, බෙල්ලන ඤාණවිමල යන මහා නාහිමිවරුන්ගේ ලිඛිත අදහස් ඇසුරෙන් සම්පාදිත ය. බඹලොව හා සබැඳි කථා ඇතුළු දහම් කරුණු සරලව, රසවත්ව ඉදිරිපත් කර ඇති මෙය බ්‍රහ්ම ලෝකය පිළිබඳව ලොව මෙතෙක් පළ වූ සවිස්තරාත්මක ග්‍රන්ථය ද වේ. 
    සක්වළෙහි ස්වභාවය, සත්වයාගේ ස්වරූපය, සිත කය සහ භවය, සංසාරික ඥාති හිතෛෂීත්වය, මෙකල නිවීමට ඇති හොඳ ම ස්ථානය, නිවන් යන්නන් හා රහත් උතුමන් කොහේ හෝ සිටිනවා ද? නිර්මල බුදු දහම හා සක්වළ වැසියන්ගේ සසර පැවැත්ම යනාදී මාතෘකා රැසක් මෙම කෘතියෙන් නිදසුන් සහිතව විග්‍රහ කර තිබේ.

₨375.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page