top of page
සක්වළ අසිරිය​

සක්වළ අසිරිය​

Book Details

ISBN: 978-955-0822-78-2

ජීවීන් සිටින ලෝක පිළිබඳ බුදු හිමියන් ගේ මහා හෙළිදරව්ව​ 
(සක්වළ අසිරිය​)


Author: Asanka Artigala

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    ”සසර කෙළවර කරන ආරණ්‍ය”, ”සසරින් එතෙර වූ යතිවරු”, ”නිවන් මග අභියස” ආදී ජනප‍්‍රිය බෞද්ධ ග‍්‍රන්ථ රැසක් සම්පාදනය කළ මාධ්‍යවේදී අසංක ආටිගල ලියූ නවතම කෘතිය ”ජීවීන් සිටින ලෝක පි”ජීවීන් සිටින ලෝක පිළිබඳව බුදු හිමියන්ගේ මහා හෙළිදරව්ව” (සක්වළ අසිරිය* වේ. මෙම ග‍්‍රන්ථය වියත් යතිවරුන්ගේ අනුශාසනා ඇසුරෙන් සතිපතා ජාතික පුවත්පතකට ලියන ලද, ඉමහත් ජනප‍්‍රියත්වයට පත් වූ ලිපි පෙළක් ඇසුරෙන් සම්පාදනය කර ඇත. ඒ, ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි, ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි හා ශාස්ත‍්‍රපති තලංගල්ලේ සුධම්ම හිමි යන යතිවරුන්ගේ පූර්ණ මගපෙන්වීමෙනි. 
    බුදු දහමට අනුව ජීවින් වාසය කරන ලෝක රාශියකි. ‘පිටසක්වළ ජීවින්’ යැයි විද්‍යාවේ භාෂාවෙන් කියනු ලබන්නේ ඒවායේ වෙසෙන්නන්ටද? සියලූ දැනුමින් ආඪ්‍ය වන්නේ පෘථිවිවාසීන් යැයි කීවද පෘථිවිවාසීන්ට වඩා දැනුමැති ජීවින් ද පිටසක්වළ නැතැයි කීම උගහට ය.
    නූතන විද්‍යාව පරයා නැගුණු බුද්ධ දේශනාව ඇසුරින් ගොඩනැගෙන විශ්වයේ පවතිනා ලෝක කවරේද?
    ස්වභාවය කවරේද? හට ගත්තේ කෙසේද? විනාශය කවරාකාර වේද? ආදී කාරණා බොහොමයක් මෙම ග‍්‍රන්ථය මගින් පාඨකයා තුළ පෘථුල අවබෝධයක් ගොඩනංවනු නොඅනුමාන ය.

₨250.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page