top of page
සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා

සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා

Book Details

ISBN: 978-955-0822-81-2

සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා (අමරණීය සිතිවිලි)


Author: Chamika Munasinghe

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    ”බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව”, ”සජීවී ලෝකය”, ”සිත නිවන ලෝකය” සහ ”අජරාමර ලෝකය” යන ජනප‍්‍රිය ග‍්‍රන්ථ සම්පාදනය කළ මාධ්‍යවේදී, ශාස්ත‍්‍රපති චාමික මුණසිංහයන්ගේ නවතම කෘතිය ”සෝම හිමි නම් දිව්‍ය පුත‍්‍රයා” (අමරණීය සිතිවිලි* නම් වේ.
    මෙම ග‍්‍රන්ථයෙන් සෝම හිමියන්ගේ සර්ව කාලීන විශේෂිත ලිපි හා දේශනා පරිච්ෙඡ්ද 12 ක් යටතේ පෙළ ගස්වා තිබේ. මෙහි ‘විසූක දස්සන පෙන්වා ජාතිය මළගම් යැවීම’, ‘මිනිසා නොහදා රට හැදීම’, ‘සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කිරීම’, ‘උරුමය කරුමය කරන නරුමයෝ’ සහ ”මේ විපතින් ජාතිය ගලවා ගන්නට නම්’ ඇතුළු කාලීන දහම් මාතෘකා රැසක් ඔස්සේ සෝම හිමියන්ගේ අමරණීය සිතිවිලි ඉදිරිපත් කර ඇත.
    මීට අමතරව සෝම හිමියන් මව්බිමේ දී කළ අවසන කථාව, අවසන් ලිපිය හා අවසන් පුවත්පත් සාකච්ඡුාව ද ග‍්‍රන්ථයට ඇතුළත් කර තිබේ.
    සෝම හිමියන් සමග කළ පුවත්පත් සාකච්ඡුා ලිපි ඇසුරෙන් මීට පෙර ඔහු එළිදැක්වූ සෝම හිමියන්ගේ ප‍්‍රථම සංවාද ග‍්‍රන්ථය වන  ”මාගේ දේශය අවදි කරන හ`ඩ” 2000 වසරේ මෙරට වැඩියෙන් ම අලෙවි වූ කෘතිය ලෙසට ජනතා අභිෂේකයට පාත‍්‍ර විය. ඉතා දිගු නිහැ`ඩියාවකට පසු යළි සෝම හිමියන්ගේ හ`ඩ අවදි කරමින් සම්පාදිත මෙම කෘතිය ද නොමද පාඨක අවධානයට පාත‍්‍ර විය යුතුව ඇත.

₨275.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page