top of page
සිතේ විස්මිත හාස්කම් (භාවනා - 2)

සිතේ විස්මිත හාස්කම් (භාවනා - 2)

Book Details

ISBN: 978-955-0822-83-6

සිතේ විස්මිත හාස්කම් (භාවනා - 2)

(තායි මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම්)


Compiler: Thilaka Kudahetti

Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    ප‍්‍රවීණ පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන් විසින් වනවාසී තායි මහ රහතන් වහන්සේලාගේ විස්මිත භාවනා අත්දැකීම් ඇසුරෙන් සම්පාදනය කරන ”භාවනා” පොත් පෙළෙහි දෙවැන්න ”සිතේ විස්මිත හාස්කම්” වේ.
    මෙහි බෞද්ධ භාවනා ක‍්‍රම මගින් අරහත් ඵල නෙළා ගත් තායි රහතන් වහන්සේලාගේ අප‍්‍රකට අත්දැකීම් මාලාවක් විග‍්‍රහ කෙරේ. සිත හා චිත්ත දමනය කිරීමේ අසීරු බව මෙමගින් මොනවාට කියාපායි. 
    මේ යටතේ, ආචාර්ය මන් භූරිදත්ත තෙරුන්ට අභියෝග කළ සද්දන්ත භූතයා, ආත්මගත සහකාරිය සහ පූජ්‍ය අජාන් චොබ් හිමියන්ගේ භාවනා අත්දැකීම්, දිව්‍යාංගනාවකගේ ආගමනය මෙන්ම භූත ලෝකයේ විත්ති ආදී බොහෝ කාරණා රසවත්ව ඉදිරිපත් කර තිබේ.

₨250.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page