විදු ඇස් පාදන බුදු රැස්
Book Details
ISBN: 978-955-3465-17-7
විදු ඇස් පාදන බුදු රැස් (තුන්කල් දැක්ම)
Author: Chamika Munasinghe
Publisher: Sahitha Poth PiyasaLanguage: Sinhala
Book Description
මෙම කාලීන ග‍්‍රන්ථයෙන් ”උදම් රළ, වසංගත හා මෘංග සංඥා”, ”ලෝක විනාශය හා ලෝකෝත්පත්තිය”, ”විශ්ව ගවේෂණ හා පිටසක්වළ ජීවය”, ”ආගම් දහම් සහ අනාගත ලෝකය” යන පරිච්ෙඡ්ද යටතේ රාවණ මායා සැඟවුණු යුග, උල්කාපාත වැසි, ග‍්‍රහලෝක තරණය, අභිරහස් යානා එළි ශබ්ද හා තරු දොරටු, දියසෙන් බලය, මධ්‍ය මණ්ඩල ශුද්ධ භූමි, සමනොළගිර හා හිමාල මහමෙර, සහස්සී ලෝක වාසීන්, සප්ත සූරියෝද්ගමනය ඇතුළු විවිධ වියසන සහ අනාවැකි සටහන් යනාදී මාතෘකා 36 ක් විශ්ලේෂණය කර තිබේ. මෙමගින් පුරාතන හා නූතන රෝග වසංගත මෙන්ම මිහිලොවේ හෙට දවස පිළිබඳව ද ආගමික විද්‍යාත්මක විග‍්‍රහයන් ඇසුරෙන් සරලව රසවත්ව, සිතුවම් සහිතව පෙළගස්වා ඇත.
මීට අමතරව, ආගමික ශාස්තෘවරුන්ගේ උත්පත්ති කථා, මැවුම් වාදය, විශ්වීය ආගම, අභ්‍යාවකාශ සෝපානය, හෙට ලොව නිමවුම් සහ දැයේ ඉරණම පිළිබඳව සාධක සේයාරූ සහිතව ඉදිරිපත් කර ඇත.