top of page
මහ රහත් කථා

මහ රහත් කථා

Book Details

ISBN: 978-955-3465-11-5
මහ රහත් කථා (ථේර ගාථා උදාන කථා)

 

Author: Halaliye Karunathilaka
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    ප‍්‍රවීණ ලේඛක හලලියේ කරුණාතිලක ලියූ යූ ”නිවන් මග උදම් වැකි” (ථේර ගාථාට්ඨ කථා* ග‍්‍රන්ථය ඛුද්ධක නිකායට අයත් ථේරගාථාට්ඨ කථාවලින් සහ ධම්මපදට්ඨ කථාවලින් තෝරාගත් කථා කිහිපයක් ඇසුරෙන් සම්පාදිතය. මෙම කෘති ලොකු කුඩා කාහටත් තේරෙන සරල බසින් රසවත්ව ඉදිරිපත් කර තිබේ. 
    ”නිවන් මග උදම් වැකි” කෘතියේ මහ රහතන් වහන්සේලා ලැබූ නිවන් සුවය නුවණින් විමසා කළ ප‍්‍රීති උදාන වාක්‍යයන් සිය අතීත කථා හා ගලපමින් පෙළ ගස්වා ඇත. උන්වහන්සේලා අනවරාග සංසාරය පුරා අත්විඳි කටුක හා මිහිරි සංසිද්ධීන්  මෙමගින් ප‍්‍රකාශිත වේ.

₨275.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page