top of page
මම යසෝදරා නම් වෙමි

මම යසෝදරා නම් වෙමි

Book Details

ISBN: 978-955-0822-14-0

දීපංකර පාද මූලයේ සිට යසෝදරා මහ රහත් තෙරණිය දක්වා​


Author: Norman Siripala

Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    කලාසූරී නෝමන් සිරිපාල විසින් රචනා කරනු ලැබූ ”පන්සිය පනස් ජාතකයෙන් ගිහි ගෙදරට බණ දහම” පොත් පෙළෙහි දෙවැන්න ”මම යසෝදරා නම් වෙමි” ග‍්‍රන්ථය යි. මෙහි දීපංකර පාද මූලයෙහි සිට
    යසෝදරා රහත් මහ තෙරණිය දක්වා වූ යසෝදරා හා සබැඳි සියලූ කථාංග විස්තර වේ.
    ආදී ජාතක කතා රැසක් සහ සූවිසි විවරණ කතා මෙන්ම යසෝදරා ථේරී ආපදාන කතා ආදිය ද මෙම කෘතියේ සරල, රසවත්ව දෘශ්‍ය රූප මැවෙන අයුරින් පුළුල්ව විග‍්‍රහ කර ඇත.
    අනන්ත සංසාරේ පේ‍්‍රමය මුණගැසෙන ගිළිහෙන අවස්ථා පිළිබඳව විවරණය වන මෙහි පරමාදර්ශී පේ‍්‍රමය හා කාන්තාව මෙන්ම උත්තරීතර මානව සබඳතා කෙරෙහි ද චිත‍්‍රණය කර තිබේ. බුදු රදුන් සිය අවසන් වරට හමු වූ අවස්ථාවේ දී යසෝදරා රහත් මහ තෙරණිය කළ උදානයන් සහ පුරාණ යසෝදරාවත ජනකාව්‍යය ද මෙම කෘතියට ඇතුළත් කර තිබීම විශේෂයෙන් කැපී පෙනෙයි.

₨300.00Price

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page