භාවනා මර්ගය සහ නිර්වාණාවබෝධය
Book Details
ISBN: 978-955-3465-02-3
අජාන් චා තෙරුන්ගේ 'භාවනා මර්ගය සහ නිර්වාණාවබෝධය'
(Path to Peace)
Author: Ven. Ajahn Chah TheroCompiler: Thilaka Kudahetti
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala
Book Description
තායිලන්තයේ මෑතකාලයේ වනවාසීව වැඩසිටි රහතන් වහන්සේ නමක ලෙස ප්‍රකට අජාන් චා තෙරුන්ගේ "Path to Peace" නමැති කෘතිය ඇසුරෙන් සිංහලයට පරිවර්තනය කෙරුණු මෙහි අජාන් චා තෙරුන් අවසන් භාගයේ දී කළ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා කමටහන් ආදී ගිහි පැවිදි සැමට ම වැදගත් උපදෙස් රැසක් අන්තර්ගත වේ. අජාන් චා නම් වූ බෝධිඤාණ තෙරණුවෝ, තැනුවා නම් තම සිත තැනුවා ම ය, ප්‍රත්‍යාවේක්‍ෂණය හා ප්‍රඥා චිත්තය, සන්ධ්‍යා සැසිය මෙන්ම ශ්‍රාවක ප්‍රශ්නවලට අජාන් චා හිමියන්ගේ පිළිතුරු යන ප්‍රධාන පරිච්ඡේද පහක් යටතේ සරලව රසවත්ව කරුණු පෙළගස්වා තිබේ.