භාවනා කමටහන් (අත්පොත - 1)
Book Details
ISBN: 978-955-0822-92-8
භාවනා කමටහන් (අත්පොත - 1)
Authors: Polgahawela Mithabhani Himi
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala
Book Description
වේවැල්දෙණිය, පහළගම සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප‍්‍රධාන අනුශාසක පූජ්‍යපාද පොල්ගහවෙල මිතභාණි හිමියන් විසින් ලියන ලද ‘භාවනා’ පොත් මාලාවක පළමුවැන්න ”භාවනා කමටහන් අත්පොත” නම් වන මෙම පොත මගින් ‘කසීණ’ භාවනා නමින් කමටහන් වඩන ආකාරය පිළිබඳ කාහටත් වැටහෙන අයුරින් සරලව ඉදිරිපත් කර ඇත.
දැහැන් ගත සිතක් හදා ගැනීමේ ක‍්‍රමවේදය නම් ප‍්‍රධාන මාතෘකාවක් යටතේ දස කසිණ අතුරින් පඨවි
කසිණය වඩා සමාපත්ති දක්වා සිත දියුණු කර ගැනීම පැහැදිලි කිරීමට මෙම ග‍්‍රන්ථය මගින් මිතභාණි හිමි උත්සාහ දරා ඇත.
ගිනිගත් ලෝකය නිවා ගැනීමට හැකියාව සැලසෙන්නේ සමථ - විදර්ශනා භාවනා වැඞීමෙන් ය. සිත පිරිසිදු වී නීවරණය දුරු වී ධ්‍යාන මාර්ගඵල නිවන් පිණිස භාවනා කමටහන් වැඞීම සිදු කළ යුතු ම වේ. එදිනෙදා ජීවත්වන ඔබට ප‍්‍රශ්න කරදර අඩු කරගෙන මැදහත් සිතින් සුවසේ මානසික සහනයෙන් කටයුතු කර ගැනීමට මෙම කෘතිය පරිශීලනයෙන් ලැබෙන පිටුවහල ඉමහත් ය.