top of page
භාවනා අප්‍රකට ලිපි

භාවනා අප්‍රකට ලිපි

Book Details

ISBN: 978-955-0822-97-3

භාවනා අප්‍රකට ලිපි (අති දුලභ ලිපි පෙළ)

 

Authors: 

Compiler: Polgahawela Mithabhani Himi
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    අති පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, රේරුකානේ චන්දවිමල, බෙල්ලන ඤාණවිමල යන මහා නාහිමිවරුන් පුවත්පත් සඟරාවලට සැපයූ ලිපි ඇසුරෙන් සම්පාදිත ”භාවනා අප‍්‍රකට ලිපි” බෞද්ධ ග‍්‍රන්ථය පහළගම සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ආරණ්‍යවාසී පොල්ගහවෙල මිතභාණි හිමියන් විසින් සම්පාදනය කර තිබේ.
    බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමි ලියූ ”සමථ භාවනා ධ්‍යාන”, හා ”විදර්ශනා භාවනාව”, රේරුකානේ චන්දවිමල මාහිමි ලියූ ”කසින භාවනාව”, ”සෝවාන් මාර්ග සිත හා නිවන”, බෙල්ලන ඤාණවිමල මාහිමි ලියූ ”චිත්ත ප‍්‍රඤ්ඤා භාවනා, හා ”උපේක්ඛා - බ‍්‍රහ්ම විහාර භාවනා” ආදිය පිළිබඳ දුර්ලභ ලිපි මාලාවක් මෙම ග‍්‍රන්ථයෙහි අන්තර්ගත වේ.
    මේ යටතේ පංච නීවරණ, පංච අභිඥා, සතර අරූප තල හා ධ්‍යාන, චිත්ත චෛතසික ධර්ම, මගඵල ඤාණ මුළාවීම්, භාවනා පළිබෝධ, කසීණ මණ්ඩල, භාවනා කාලසටහන හා චිත්ත සමාධිය මෙන්ම චිත්තාලෝකය ආදී කාරණා බොහොමයක් නිදර්ශන සහිතව විග‍්‍රහ කෙරේ.

₨125.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page