top of page
බෝධි පූජා කවි වන් දනා ගාථා සහ පිරිත් දේශනා

බෝධි පූජා කවි වන් දනා ගාථා සහ පිරිත් දේශනා

Book Details

ISBN: 978-955-0822-94-2

බෝධි පූජා කවි, වන්දනා ගාථා සහ පිරිත් දේශනා


Author: Panadure Ariyadhamma Himi

Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    පූජනීය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා කවි සහිත ”වන්දනා ගාථා සහ පිරිත් දේශනා” ග‍්‍රන්ථයේ සිල් ඉල්ලීමේ වාක්‍ය පූජනීය ස්ථාන වන්දනා, ආශිර්වාද ආරක්‍ෂණ ගාථා, අටවිසි බුද්ධ වන්දනා, සූරිය - මෝර - සත්බුදු - ජලනන්දන - අභිසම්භිධාන ජිනපඤ්ජරය - බොජ්ජංග සහ අංගුලිමාල, සීවලී, ජය ආදී පිරිත් ඇතුළු පිරිත් දේශනා රැසක් මෙහි අන්තර්ගත වේ. මහ මංගල, රතන, කරණීයමෙත්ත ආදී තුන් සූත‍්‍රය ඇතුළු පිරිත් සූත‍්‍ර මෙන්ම නව අරහාදී බුදු ගුණ ද මෙම කෘතියේ සරලව සංක්‍ෂිප්තව විස්තර කර තිබේ. මීට අමතරව ජයමංගල ගාථා, රත්නමාලා බන්ධන ගාථා සහ මෛත‍්‍රී භාවනාව කවියෙන් විස්තර කර ඇත.

₨125.00Price
bottom of page