top of page
නිවන් මග උදම් වැකි

නිවන් මග උදම් වැකි

Book Details

ISBN: 978-955-0822-89-8

නිවන් මග උදම් වැකි

 

Authors: Halaliye Karunathilaka

Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    ප‍්‍රවීණ ලේඛක හලලියේ කරුණාතිලක ලියූ ”නිවන් මග උදම් වැකි” (ථේර ගාථාට්ඨ කථා* ග‍්‍රන්ථයෙන් ඛුද්ධක නිකායට අයත් ථේරගාථාට්ඨ කථාවලින් සහ ධම්මපදට්ඨ කථාවලින් තෝරාගත් කථා කිහිපයක් ඇසුරෙන් සම්පාදිත මෙම කෘති ලොකු කුඩා කාහටත් තේරෙන සරල බසින් රසවත්ව ඉදිරිපත් කර තිබේ. ”නිවන් මග උදම් වැකි” කෘතියේ මහ රහතන් වහන්සේලා ලැබූ නිවන් සුවය නුවණින් විමසා කළ ප‍්‍රීති උදාන වාක්‍යයන් සිය අතීත කථා හා ගලපමින් පෙළ ගස්වා ඇත. උන්වහන්සේලා අනවරාග සංසාරය පුරා අත්විඳි කටුක හා මිහිරි සංසිද්ධීන්  මෙමගින් ප‍්‍රකාශිත වේ.

₨250.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page