top of page
නිවනෙන් නිවෙන මග​

නිවනෙන් නිවෙන මග​

Book Details

ISBN: 978-955-0822-79-9

නිවනෙන් නිවෙන මග​ 


Author: Pititgala Dhammavineetha Thero

Compiler: Indu Perera

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    ”නිවන් මගට පහන් වැටක්”, ”ගිහි දිවියට දම් වැස්සක්”, ”සෝම හිමි අප‍්‍රකට ලිපි” ආදී ජනප‍්‍රිය බෞද්ධ ග‍්‍රන්ථ රැසක් ලියූ මාධ්‍යවේදිනී ඉන්දු පෙරේරා සම්පාදිත ”නිවනෙන් නිවෙන මග” නවතම ග‍්‍රන්ථය වේ.
    විචිත‍්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් වන පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත හිමියන් සමග කළ සාකච්ඡුා ඇසුරෙන් සම්පාදනය කර ඇති මෙම ග‍්‍රන්ථයෙන් කාලීන දහම් කාරණා රැසක් ඉතා සරලව රසවත්ව පැහැදිලි කර තිබේ. මේ යටතේ, ප‍්‍රියයන්ගෙන් වෙන් වීමේ දී ඇතිවන වේදනාව සමනය කර ගන්නා හැටි, මරණින් මතු අප කොයිබට ද? පිරිත් දේශනා අවශ්‍ය කුමට ද? සැබෑ අභය දානය යනු කුමක් ද?, සාංඝික දානයකට අවශ්‍ය පිරිකර මොනවාද? මල් පහන් පූජාව, කාමයේ ආදීනව සහ පින් සහ කුසල් අතර වෙනස මෙන්ම නිවන් දකින්නේ කෙසේ ද? යනාදී මාතෘකා රැසක් අන්තර්ගත වේ.

₨250.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page