top of page
දහම් කථා

දහම් කථා

Book Details

ISBN: 978-955-0822-98-0

බුදුන් දවස දහම් කථා


Author: Halaliye Karunathilaka

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    ප‍්‍රවීණ ලේඛක හලලියේ කරුණාතිලක ලියූ ”බුදුන් දවස දහම් කථා” (ධම්මපදට්ඨ කථා* ග‍්‍රන්ථය ඛුද්ධක නිකායට අයත් ථේරගාථාට්ඨ කථාවලින් සහ ධම්මපදට්ඨ කථාවලින් තෝරාගත් කථා කිහිපයක් ඇසුරෙන් සම්පාදිතය. මෙම කෘතිය ලොකු කුඩා කාහටත් තේරෙන සරල බසින් රසවත්ව ඉදිරිපත් කර තිබේ. 
    මෙම කෘතියෙන් ධම්මපදට්ඨ කථාවල එන කථා විසිහතක් විස්තර කෙරේ. මේ යටතේ, ‘බුදු මාපිය යුවළ’, ‘විශාකාවගේ යෙහෙළියෝ’, ‘මහධන වෙළෙන්දා’, ‘මගඵල ලැබූ දාසිය’, ‘රෝහිණීගේ රෝගය’, ‘ආයුවර්ධන කුමාරයා’, ‘මහලූව රහත් වූ තෙරණිය’, ‘පංචග්ග බමුණාගේ දානය’, ‘මාලාකාරයාගේ පූජාව’ සහ ‘ලාරා දෙව්දුවට දුන් ඔවදන්’ ආදී කථාංග කැපී පෙනෙයි.

₨250.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page