top of page
දේවතා නමස්කාරය​

දේවතා නමස්කාරය​

Book Details

ISBN: 978-955-0822-76-8

දේවතා නමස්කාරය​


Author: Dr. Indika Gamhewa

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    මෙහි ‘බුද්ධ චරිතය හා දෙවියන්ගේ සබැඳියාව, අභිධර්ම දේශනය, බුදු සරණයි - බුදු පිහිටයි, දෙවඟන විදි ද`ඩුවම, අසත්පුරුෂ දාන, දෙව්ලොව මනාපය, ශක‍්‍ර ප‍්‍රශ්න, සදෙව් ලෝක, බ‍්‍රහ්ම ලෝක, දෙව් ලොව බුදු ගුණ වැනුම, දෙව් ලොව චුතවීම, අමනුෂ්‍ය බිය දුරුවනු පිණිස, බිය තැති ගැනීමට පිළියම, සිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී හා දෙවියන්ට පින් දීම’ වැනි මාතෘකා 24 ක් යටතේ ඉතා මැනවින් ධර්මය කියවා අධ්‍යයනය කර මෙම ග‍්‍රන්ථය සකස් කර ඇති බව පසක් වේ.
    ර්තමානය තුළ ලංකාදීපය තුළ සිදුවන හිස් වූ දේව නමස්කාරයෙන් මිනිසුන් ඈත් කර සැබෑ බුදු දහමට ළං කරවීම කර්තෘගේ උත්සාහය වී තිබේ. මෙය කියවන සැදැහැතියන්ට දහම් දැනුම වර්ධනය වේ. එසේ ම, ශ‍්‍රද්ධාව ජනිත වේ. ධර්මය තුළ හැසිරීමට කැමැත්ත හෙවත් ඡුන්දය ද, ධර්මයේ යෙදීමට දැඩි අධිෂ්ඨානය හෙවත් චිත්තය ද, ධර්මය තුළ හැසිරීමට උත්සාහය හෙවත් වීර්යය ද, ධර්මයේ යෙදීමට අවැසි ප‍්‍රඥාව හෙවත් විමංසාව ද මෙම ග‍්‍රන්ථය තුළින් ලැබේ. 

₨200.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page