top of page
ගිහි ගෙදරට බණ පදයක්

ගිහි ගෙදරට බණ පදයක්

Book Details

ISBN: 978-955-3465-15-3
ගිහි ගෙදරට බණ පදයක් (අඳුරට එලියක්)

 

Author: Dr. Mawarale Bhaddiya Thero
Compiler: Hemamala Randunu
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    ගිහි ගෙදර ගැටලු සහගත ය.නොයෙක් ප්‍රශ්නවලින් ඇලී ගැලී පවතී. කරදර කම්කටොලු කොපමණපැවතියත් උපතේ සිට පරපුරෙන් පරපුරට බෞද්ධාගමේ පිහිටඋපකාරය සොයයි. ්‍රී ලංකාව පුරා ම බෞද්ධ සංස්කෘතිය විහිදී ඇති හෙයින්සෑම ජාතියකට ම සාරධර්ම, ගති සිරිත් පවත්වාගෙන යාමේ දී සිංහලබෞද්ධ සංස්කෘතියෙහි ආලෝකය සෑම නිවසකට ම නිතරමනිතැතින්ම ගලා බසී. ඒ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්,පොත්පත් ආදිය මෙන්ම ජනසන්නිවේදනය ද කරණ කොටගෙනය. බුදුරජාණන් වහන්සේගේ චරිත කතා කියවන්නා හා අසන්නාගේසිත් සනහන සුළු ය. ආදර්ශ සම්පන්න ය. පන්සිය පනස් ජාතකපොත, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය,  සද්ධර්මාලංකාරය හා ත්‍රිපිටකග්‍රන්ථ බෞද්ධවුවත්, අබෞද්ධ වුවත්, පාඨකයා හා අසන්නාගේ සිත්සනසාගන්නා සුළු ය. සංවේදී ජනක ය.
    මෙම කෘතිය. ත්‍රිපිටකය හා ත්‍රිපිටකයපාදක කරගනිමින් සරල බසින් බොහෝ උගතුන් විසින් ලොකු කුඩාවශයෙන් ලියා පළකරන ලද දහම් කරුණු ලොකු කුඩා උගත්, නූගත්සැමට ම ඉතාමත් අගනේ ය.

₨450.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page