top of page
ගුරු පරෙන් බෝ මළුවට​

ගුරු පරෙන් බෝ මළුවට​

Book Details

ISBN: 978-955-0822-75-1

ගුරු පරෙන් බෝ මළුවට​
(ප්‍රකට යතිවර අප්‍රකට කථා​)


Author: Dharma Sri Thilakwarndena

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    රට දැය සමය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටුකරන දිවයිනේ ප‍්‍රකට යතිවරුන්ගේ අප‍්‍රකට කථා ඇසුරින් මෙම කෘතිය රචනා කර ඇත. 
    කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, නාපාන පේමසිරි මහා නාහිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමි, වේ`ඩරුවේ උපාලි අස්ගිරි අනුනාහිමි, ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, දිවියාගහ යසස්සි නාහිමි, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමි, මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, පල්ලේගම හේමරතන නාහිමි, කොටපොළ අමරකිත්ති හිමි, මිල්ලානේ සිරියාලංකාර (දිඹුලාගල* නාහිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි යන මහා යතිවරුන්ගේ මෙතෙක් කිසිඳු අවස්ථාවක හෙළිදරව් නොකළ ළමා අවධියේ තොරතුරු ද මෙම ග‍්‍රන්ථයට ඇතුළත් ය.

₨275.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page