top of page
කඨිනය, දස පින හා අපායෙන් මිදෙන මග​

කඨිනය, දස පින හා අපායෙන් මිදෙන මග​

Book Details

ISBN: 978-955-0822-90-4

කඨිනය, දස පින හා අපායෙන් මිදෙන මග​

 

Authors: Saranasevi Madapatha

Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    වෛද්‍ය ශිරෝමණී, පණ්ඩිත වෛද්‍යාචාර්ය සරණසේවි මඩපාත සූරීන් සම්පාදිත ”කඨිනය, දස පින සහ අපායෙන් මිදෙන මග” බෞද්ධ ග‍්‍රන්ථයෙන් ‘පිනෙහි කුසලයෙහි වෙනස හා තුන් සිත පහදා සතුට සැපත 
    ළඟා කර ගන්නා ආකාරය පිළිබඳව විස්තර කෙරේ. පරිච්ෙඡ්ද 16 ක් යටතේ ‘දෙව්ලොව සැප ලබන පින, අටමහ කුසල්, කඨිනානිශංස, චීවර පූජාව, කප්රුක් පූජාව, වස් විසීම හා ආරාධනය මෙන්ම නිවනට පත්වන තුරු අපාගත වීම වළක්වන වත් පිළිවෙත්’ ආදී මාතෘකා රැසක් සරලව රසවත්ව ඉදිරිපත් කර තිබේ.

₨250.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page