කායිව් රහත් තෙරණිය
Book Details
ISBN: 978-955-0822-95-9
කායිව් රහත් තෙරණිය (භාවනා අත්දැකීම් - 3)
සිල්මාතා කායිව්ගේ විස්මිත අප්‍රකට අත්දැකීම්
Author: Ven. Mae Chee KaewCompiler: Thilaka Kudahetti
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala
Book Description
ප‍්‍රවීණ පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන් විසින් වනවාසී තායි මහ රහතන් වහන්සේලාගේ විස්මිත භාවනා අත්දැකීම් ඇසුරෙන් සම්පාදනය කරන ”භාවනා” පොත් පෙළෙහි තෙවැන්න සිල්මාතා කායිව්ගේ අප‍්‍රකට අත්දැකීම් ”කායිව් රහත් තෙරණිය” නම් වන මෙහි කායිව් තෙරණිය රහත් ඵලය කරා ළඟා වූ ආකාරය
පිළිබඳව සරලව රසවත්ව සිතුවම් සහිතව විස්තර කර ඇත. අජාන් මන්භූරිදත්ත තෙරුන් තපායිට මුණගැසීම, ඇගේ ආරණ්‍යවාසී ජීවිතය, කායිව් මෑණියන්ගේ චිත්ත ශක්තිය සහ කායගතාසතිය වඩා නිවන් දැකීම යනාදී මාතෘකා මේ අතර වෙසෙසින් කැපී පෙනෙයි.