top of page
ආශ්චර්‍ය අත්දැකීම්

ආශ්චර්‍ය අත්දැකීම්

Book Details

ISBN: 978-955-3465-18-4
බුදු වෙන්න පෙරුම් පිරූ 

ආනන් ද මෛත්‍රෙය නාහිමි 'ආශ්චර්‍ය අත්දැකීම්'


Author: Ajithlal Shanthaudaya
About: Balangoda Ananda Maitreya Thero

Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    මෙහි ”එදා උපාසකයා මෙදා බෞද්ධයා වූ හැටි”, ”පන්සිල් කුමට ද?”, ”භික්‍ෂුවට දේශපාලනය අකැපයි ද?”, ”දෙවියන් යනු මනඃකල්පිතයක් ද?”, ”භාවනාවට බාධා කරන මාරයා”, ”සිත දියුණු කර පෙර භවය හා පරසිත් කියැවූ අනඳ හිමි”, ”භාවනාවල වෙනස්කම් හා හාස්කම්”, ”සියවසක අත්දැකීම්” මෙන්ම  ”විල හැර ගිය හංස රාජයා මෙන් වැඩසිටි තැන් උන්වහන්සේ අතහැර ගියහ” යනාදී ලිපි  අන්තර්ගත වේ. තවද, ආනන්ද මෛත්‍රෙය නාහිමියන් විසින් ”පුනරුප්පත්තිය” පිළිබඳව ලියන ලද වටිනා ලිපියක් ද මෙහි උපග‍්‍රන්ථයට ඇතුළත් කර ඇත.

₨350.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page