top of page
ආගම දහම කුමටද​?

ආගම දහම කුමටද​?

Book Details

ISBN: 978-955-3465-16-0
ආගම දහම කුමටද​?


Author: Senior Prof. Induragare Dhammarathana Thero
Compiler: Asuntha Edirisooriya
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala

  • Book Description

    මෙම කෘතියෙන් ලාංකේය පාඨකයා වෙත “යුගකාරක දැක්මක්” රසවත්ව ඉදිරිපත් කර තිබේ. මේ යටතේ ආගම් දහම්වල උපත, ව්‍යාප්තිය හා වෙනස, මිසදිටු වීමේ විපාක, භක්තිවාදී හා බුද්ධිවාදී ආගම් ඇදහීමේ වාසි අවාසි, ජාති ආගම් ව්‍යාප්තිවාදය, සහජීවනය හා අනාගත විශ්වීය දහම යනාදී මාතෘකා රැසක් ගැඹුරින් විග්‍රහ කෙරේ. 
    මෙරට ණය අර්බුදයට පමණක් දෙවැනි වන නූතන ආගමික අර්බුදය පැනසරව අවබෝධ කරගත යුතු බව මෙම කෘතියෙන් අවධාරණය කර ඇත. නැතහොත් ඉන් ඇතිවන අනාගත අඳුරු ප්‍රතිඵල පිළිබඳවත් විස්තර කර ඇති මෙබඳු කාලීන ග්‍රන්ථ මගින් රටකට අවැසි තිරසර නිවහල් පරිසරයක් නිර්මාණ කරනු වස් ප්‍රබල ප්‍රඥාලෝකයක් ද නොමදව එක් කරයි.

₨275.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page