අබුද්ධස්ස කාලයේ බුදු සසුන
Book Details
ISBN: 978-955-3465-05-4
අබුද්ධස්ස කාලයේ බුදු සසුන
(අන්තර්ධාන පහ සහ ප්‍රතිරූපක ධර්ම)
Author : Chamika MunasinghePublisher : Sahitha Poth Piyasa
Language: Sinhala
Book Description
පසේ බුදුවරු, කාසාව කණ්ඨකයෝ, මෝඝ පුරුෂයෝ සහ කොසොල් රජු දුටු සිහින දහසය (16) සහිත “අබුද්ධස්ස කාලයේ බුදු සසුන” ග්‍රන්ථයෙහි 'පසේ බුදුවරු මෙසේ බුදු වෙති, ප්‍රතිරූපක ධර්ම, අන්තර්ධාන පහ සහ සම්පත්ති පහ මෙන්ම දේවතාවෝ කිපී විපත් සිදු කරති’ යනාදී මාතෘකා ඔස්සේ සරලව සංක්‍ෂිප්තව කුඩා කෘතියක් ලෙස ඉදිරිපත් කර ඇත. මේ නිසා ලොකු කුඩා කාහටත් රසවත්ව පහසුවෙන් කියවා නිම කළ හැකි ය.
₨150.00Price