top of page
නිර්වාණ දේශනා

නිර්වාණ දේශනා

Book Details

ISBN: 978-955-0822-15-7

අජාන් චා හිමියන්ගේ නිර්වාණ දේශනා

(මෑත භාගයේ නිවන් දුටු තෙරණුවෙකුගේ දුර්ලභ ඉගැන්වීම්)

 

Author: Paul Brieter
Translator: Thilaka Kudahetti

About: Ajahn Chah

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    පෝල් බ්‍රෙයිටර් ඉංග්‍රීසි බසින් රචිත අජාන් චා හිමියන්ගේ  'Everything is Teaching Us' නමැති කෘතියේ  සිංහල පරිවර්තනයයි. ‘හැම දෙයක් ම උගන්වයි’ යන මෙය ‘නිර්වාණ දේශනා’ යනුවෙන් නූතන සරල බස් වහරින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ පූජ්‍ය අජාන් චා හිමියන් පාඨකයා අමතා ‘නිවන් මග’ පහදන්නාක් මෙනි.  
    තායිලන්තයේ ආරණ්‍යවාසී භික්‍ෂු පරපුරේ මෑත භාගයේ නිර්වාණාවබෝධය ලත් මහ තෙරනමක් ලෙස ප්‍රකට අජාන් චා හිමි හෙවත් පූජ්‍ය චා ඕ තුන් බෝධිඥාන තෙරුන්ගේ අත්දැකීම් හා ධර්ම දේශනා ඇසුරෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙහි සැකයෙන් මිදීම, සැලකිලිමත් වීම, එය කළ හැකියි, හොඳ නරක දෙකම අතහැරීම, සවන් දීම, පුහුණු වීම හා ධර්ම මූලාශ්‍ර මෙන්ම සදහම සැමට විවෘතය ආදී මාතෘකා රැසක් අන්තර්ගත වේ.    
    අජාන් බ්‍රහ්මවන්සෝ, අජාන් සුමේධෝ ආදී ලොව පුරා යතිවරු රැසක් බිහි කර ඇති අජාන් චා හිමියන් මුල සිට භාවනාව හා ජීවිත සකස් කරගත යුතු අන්දම කුඩා දරුවෙකුට වුව ද අවබෝධ කර ගත හැකි අයුරින් මෙම කෘතිය හරහා බොහෝ දේ උගන්වා තිබේ.

₨390.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page